Phone: (+94) 0714 100 750
Email: info@agra.lk
Facebook : Agra Productions

අප ආයතනය

1955 වසරේ සිට රජයේ ලියාපදිංචි ස්වදේශීය වෛද්‍ය විශේෂඥවරයෙකුගෙන් පැවත එන පාරම්පරික ආයුර්වේද හා හෙළ වෙදකම පිළිබඳ ආයතනයකි.කාලයාගේ ඇවෑමෙන් හෙළ වෙදකම ලොවින් තුරන් වීගෙන එන සමයක නූතන පරම්පරාවේ අප නව හිමිකරුවා විසින් පුස්කොල පොත් වලට පමණක් සීමාවෙමින් විනාශ වෙමින් යන උරුමය රැක ගැනීම උදෙසා ලොව ඉතාම ප්‍රබල රහස්‍ය බෙහෙත් වට්ටෝරු කිහිපයක් එක් කරමින් නව බෙහෙත් ඖෂධ නිර්මාණයට පෙළබිණ.එහි අග්‍ර පලය අග්‍රා රාජකීය පානය වන අතර ඒ වෙනුවෙන් රාජ්‍ය බුද්ධිමය දේපල පණතට ප්‍රකාරව පේටන්ට් බලපත්‍රය ( LK/P/20541 ) අප සතුය.දස දහස් ගණනින් රෝගීන් සුව කල අප ආයතනය වඩා වැඩි විනිවිදභාවයක් උදෙසා සී/ස ෆ්‍රෙන්ඩ්ස් පාර්ක් පුද්ගලික සමාගම වශයෙන් ලියාපදිංචි කර ඇත.

M.M.R.N මදුරප්පෙරුම

කළමනාකරණ අධ්‍යක්ෂක - ෆ්‍රෙන්ඩ්ස් පාර්ක් (පුද්ගලික) සමාගම.