Phone: (+94) 0714 100 750
Email: info@agra.lk
Facebook : Agra Productions

ඔබගේ ගැටලු සහ පිළිතුරු

පාර්සලය ( මසකට ) - Rs. 5000/=
දිනකට දෙවරක් බැගින් මසක කාලයක්
100% ස්වාභාවික ඖෂධ අඩංගු නිසා අතුරු අබාධ කිසිවක් නැත.
එතැනදී පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන්ගේ බර වෙනස් උස වෙනස් අඩු කර ගත යුතු බර ප්‍රමාණය වෙනස්, ඒ වගේම රෝග සම්බන්වධත් එකිනෙක්කෙනාගේ තත්වයන් වෙනස් මෙහෙදී කාල නිර්ණය කිරීමේදී අපි කෙනාගෙන් කෙනාට එකම උත්තරයක් දිය නොහැකි, ( ඔබම ප්‍රයෝගිකව හිතන්න ) කෙසේ හෝ සති 2සිට පටන් ගෙන ඉතා ඉක්මනින්ම ඔබේ ඉලක්කය දිනීමට අග්‍රා රාජකීය පානය උදව් වෙනු ඇත. අග්‍රා පානය තුලින් සති 6ට 2kg සිට 12kg වන තුරු අඩු වූ අය අපත් සමග ඉන්නවා ( සාමානයෙන් සති 6ට 4kg - 5kg වගේ ) ඒ එක්කම මසක පමණ කාලයකින් මාරාන්තික රෝග වලට පවා සුවිශේෂී අඩු වීමක් පෙනෙන්න තියෙනවා.
100% ස්වාභාවික ඖෂධ අඩංගු නිසා ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන් ඒ කියන්නේ වයස් තරාතිරමක් නෑ ලොකු කුඩා ගැහැණු පිරිමි කිසම වෙනසක් නෑ. ගැබිණි මව් වරුන්ට කිරි දෙන මව් වරුන්ට ඉතා යෝග්‍යයි. හැමදාම බොන්න පුළුවන්නම් ඉතාම හොඳයි. නමුත් මෙහි මුදල බොහෝ අයට දරා ගන්න අමාරුයි. නමුත් මෙයට දරන අමුද්‍රව්‍ය වටිනාකම මිල අධික උවත් අපි ඔබට දෙන්නේ ඉතාම සුළු ලාභයකට. නමුත් ඔබ ඉතාම නිරෝගිව ජිවිත කාලයම තියන්න අග්‍රා රාජකීය පානයට පුළුවන්. මේකට හැර අනිත් බෙහෙත් වලට යන වියදම ස්ථිරවම ඉතුරු කරන්නත් පුළුවන්.
අග්‍රා රාජකීය පානය අඛණ්ඩව පාවිච්චි කල හොත් කොහොමත් ඒ දේ වෙන්නේ නෑ. නැවැත්වීමෙන් පසුවත් බොහෝ කාලයක රෝග මතු වන්නේ නෑ. නමුත් මහත බව හෝ රෝගී බව නිට්ටාවටම හොඳ කරන්න ලෝකේ කිසිම බෙහෙතකට බෑ ඒ නිසා නැවැත්වීමෙන් පසුව රෝගී හෝ මහත් නොවී ඉන්නටනම් කෑම, ව්‍යායාම වැනි ක්‍රියාවන් වල යෙදීම වැදගත් වෙනවා. මන්ද මේ වන විටත් ඔබ ඒ තත්වයට පත්වී ඇත්තේ ඔබේ සමහර දුර්වලතා නිසා, අග්‍රා ඔබව සුවකළ පසු පානය නතර කළහොත් කෑම හා ව්‍යයාම පිලිබඳ අවධානය යොමු කරන්න.
ඔබ ඔබේ වෛද්‍යවරයා වෙත ගොස් බර අඩු කර ගැනීමට අවශ්‍ය බව පැවසුවොත් ඔවුන් ඔබේ ආහාර වෙලේ සීනි කපා හරිනු ඇත. නමුත් සිනි වෙනුවට ආදේශකයක් ලෙස මධ්‍යස්ථ මට්ටමින් මීපැණි භාවිතා කිරීමට ඔබට පුළුවන්. මී පැණි මගින් ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කර ඔබේ බර අඩු කිරීමට සහ දියවැඩියාව අවම කරගැනීමට පහසුවෙන් උපකාරි වනු ඇත.