Phone: (+94) 0714 100 750
Email: info@agra.lk
Facebook : Agra Productions

සකසා ගන්නා අන්දම

100% ස්වාභාවික ඖෂධ අඩංගු ඉතාම ඉක්මනින් ශරීරයේ බර අඩුකර ලස්සන ආකර්ශනීය සිරුරක් ඔබට හිමි කරන මී මැස්සන්ගෙන් පමණක්ම ගත් මී පැණි ( 200ml ) ඇතුළුව වටිනා ඖෂධ වර්ග 29 අඩංගු හෙළ වෙදකම හා බැඳී ලොව අග්රගන්ය පානය.

ප්‍රධාන ඇසුරුම තුල ඇති රහස් කලං අනුපාත වලින් යුක්ත සෙසු ඇසුරුම් දෙක

01. ඖෂධ වර්ග 29න් 23ක් යුක්ත ඇසුරුම.

02. මී පැණි, සුදු ළුණු, ඉඟුරු, සියඹලා, තල් සුකිරි, ගම්මිරිස්, බේත් මිදී ඇතුලත් චුර්ණ ඇසුරුම.

අග්‍රා රාජකීය පානය

01. 100% දී නටන වතුර මදක් නිවා ගන්න 75% වන තෙක්.

02. ඖෂධ කුඩු කපා තේ හැන්දක ප්‍රමාණය ගෙන වීදුරුවකට (200 ml) දමා හොඳින් වසා තබන්න.

03. විනාඩි 10කට පසු තැම්බී ගිය පානය බීමට ගන්න

04. මී පැණි ඇතුලත් චුර්ණය කපා තේ හැන්දක් ප්‍රමාණය අතින් ගෙන කන්න.
( හකුරු කකා තේ බොන අයුරින් )

උදෑසන ආහාරයට පැයකට පෙර ( දවසේ පළවෙනි පානය කර ගන්න ) හා රාත්‍රී ආහාරයට පැයකට පසු පානය කිරීම ප්‍රතිඵල වැඩිකරයි.
පිළිවෙලට පාවිච්චියෙන් සති දෙකක් යනවිට ඔබට ඔබේ වෙනස දැනෙන්නට පටන් ගනු ඇත.