Phone: (+94) 0714 100 750
Email: info@agra.lk
Facebook : Agra Productions

අඩංගු ඖෂධ

මී පැණි ( Bee Honey )

දිනපතා මී පැණි හැන්දක් පාරිබෝජනය කළොතින් ලැබෙන විශ්මිත සෞඛ්‍ය වාසි 8ක්

සියඹලා ( Tamarind )

සියක් බල ලෙසින් පචලිත සියක් රෝග නසන "සියඹලා" කොලෙස්ටරෝල් පාලනයට, පිළිකා මර්ධනයට,

බෙලිමල් ( Beal Flowers )

විටමින් ඩී පදාර්ථයෙන් යුක්‌ත අතර වා, සෙම්, පිත් නසයි, විරේක ගුණදෙයි.

ගම්මිරිස් ( Black pepper )

පුරණයේ සිට අපේ ආහාර රසවත් කළ ප්‍රධානතම කුළුබඩුව වෙයි. කුළුබඩු ලොව රජු ලෙස ගම්මිරිස්‌ ජන ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ඒ නිසාවෙනි.

කළුදුරු ( Black Seed )

ශ්‍රී ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේට වැලඳුන රෝගාබාධයකට සුළු ගුළු උපාසක තැන විසින් සකසා දෙන කැඳ සඳහා ද කළුදුරු ඇතුළත්ව තිබි ඇත.

එනසාල් ( Cardamom )

සැහැල්ලුයි, කටුක රසයි, රළුයි, උෂ්ණයි, සෙම් පිත් නැති කරයි, බඩ ගින්න ඇති කරයි, ගත් ආහාරය

කරාබුනැටි ( Cloves )

කරාබු ශාකයේ ඖෂධ ගුණ පිළිබද කතාකරනවිට ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුවකරන්න මෙය විශාල ලෙස යොදාගන්නවා.

කුරුඳු ( Cinnamon )

කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විතයි. බොහෝවිට මනුෂයාගේ එදිනෙදා වැඩ කටයුතුවලදී කුරුඳු වර්ග අවශ්‍ය ලෙස සකසා ප්‍රයෝජනයට ගැනීම අතීතයේ සිට පැවතුණ බව අපට හඳුනාගන්නට හැකි වී ඇත.

කෝපි ( coffee )

කෝපි පානය කිරීමෙන් මිනිසාගේ ස්ථුලතාව අඩුකර නිරෝගී ජීවිතයක් ළගා කර ගැනීමට හැක.

කළු තේ ( Black Tea )

කළු තේ කාර්යක්ෂමතාව වැඩි කර අවධානය යොමු කිරීමේ හැකියාව ඇතිකරයි.

කොත්තමල්ලි ( Coriander )

වර්ෂ 5000ක බුද්ධ උප්පත්තියටත් පෙර අතීතයෙන් වර්මාථනය දක්වාම ඖෂධයක් ලෙසත්, කුළු බඩුවක් ලෙසත් ඖෂධ ගුණයෙන් ඉහළ කොත්තමල්ලි

කරපිංචා ( Curry tree )

කොලෙස්ටර්රෝල් නම් ඔබට කරපිංචා දිව්‍ය ඖෂධයකි. එය ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි. හෘද රෝග වළක්වා ගැනීමේ

මහදුරු ( Fennel )

මහදුරු හෙවත් මාදුරු, ආහාර පිසීමේදී නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක.

ගොරකා ( Garcinia )

රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කර හරින දිව්‍යමය ගුණ මෙහි අඩංගු වේ.

සුදුළුණු ( Garlic )

සුදුළූණුවල විටමින් A හා B1, B2, B3, B5, B6, C හා විටමින් E අඩංගය. ඒ වගේම කැල්සියම් කොපර්,

ඉඟුරු ( Ginger )

බොහෝ රෝග සඳහා ඖෂධයක්‌ ලෙස ඉඟුරු යොදා ගන්නවා. පිළිකා නැසීමේ ගුණයක්‌ ඉඟුරුවල තියෙනවා.

අමු තේ ( Green Tea )

අමු තේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතරම ඔබව ප්‍රබෝධමත් කරයි.

රණවරා ( Heroes )

රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා.

නෙල්ලි ( Indian gooseberry )

නෙල්ලි ප්‍රමාණයෙන් පුංචි පළතුරක් වුණත්, එහි ඖෂධීය සහ පෝෂණීය ගුණ රැසක් තිබෙනවා. නෙල්ලි වලින් රෝගාබාධ රැසක් සුව කරන්න පුළුවන් වගේම,

කොහොඹ ( Khomba )

කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට

වසාවාසි ( Mace )

වසාවාසි සාදික්කා මදය ආවරණයවන කවචය වටා ආවරණයක් සේ පවතී.මේවා පැහැයෙන් රතු පැහැතිය.මෙම වසාවාසිද කුළුබඩුවක් ලෙස ආහාර රසවත්කරගැනීමට යොදාගත හැකිය.

ඉරමුසු ( Midday )

ඉරමුසු සූදුරු එක්‌කර තම්බා මඳ රස්‌නයෙන් පානය කිරීම ශරීරයේ උෂ්ණාධික බව ( විශේෂයන් කාන්තාවන්ගේ ශරීරයන්හි උෂ්ණාධික බව නිසා දරු උපත් හීන වීම සිදුවේ )

බුළු ( Bulu )

බුළු ඖෂධය මගින් ශරීරයේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රාණවත් කරයි. ඇස්‌, කන්, නාස යන ඉන්ද්‍රියයන්ගේ පවතින දුබලතා නැති කරයි. මුඛයේ දත් මුල් දියවීම මගහරවා විදුරු මස්‌ ශක්‌තිමත් කරයි.

පාවට්ටා ( Pawatta )

ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය

බේත් මුද්දරප්පලම් ( Raisins )

ආයුර්වේදයට අනුව මධුර රස මිදී ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියෙන් ඇත. ඇස් වලට හිතකරයි. ශරීරයේ ශක්තිය වැඩිකරයි.කාලින රෝග සඳහා යෝග්‍යයි.පිළිකා නාශක. ගුණය ඇත. හෘද හිතකරයි.

ඉඟුරු පියලි ( Sand Ginger Sliced )

ඉඟුරු පියලි වා, පිත් සේම සහනයට ඉතා යෝග්‍යය. ඉදිමුම අඩු කිරීමට මහෝපකාරී වේ.

සුදුරු ( White )

සුදුරු අපේ එදිනෙදා ජිවිත්යට එකතු කර ගන්න පුලුවන් නම් ගොඩක් වෑදගත්. විශේෂ්යෙන්ම අපේ උදරයේ ඈති රොගාබද සුව කිරිමට මෙම සුදුරු ගොඩක් වෑදගත් වෙනවා.

අරළු ( Yellow Myrobalan )

සාහිත්‍යයේ සඳහන් වෙන ලෙස. ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ගිලුහුණු විෂ්ණුගේ උයනෙහි රෝපණයවූ අගනා ඖෂධයකි.

තල් සූකිරි

තල් සූකිරි අති විශේෂ ආහාරයකි.