Phone: (+94) 0714 100 750
Email: info@agra.lk
Facebook : Agra Productions
NATIONAL PATENT - LK/P/20541
TRADMARK REGISTRATION - LK/T/1/241916
අග්‍රා

රාජකීය පානය...

රාජ්‍ය බුද්ධිමය දේපල පණතට ප්‍රකාරව පේටන්ට් බලපත්‍රය ලාභී ( LK/P/20541 ) අග්‍රා රාජකීය පානය, මී පැණි සමඟ ඖෂධ වර්ග 29 කින් සැදුම් ලත් පානයකි. රෝගාබාධ 168 කට නිත්ය සහනය.

දීර්ඝ ආයුෂ බුක්ති විදීමටත්, තරබාරුවෙන් මිදී ජිවිතයේ උපරිම කලක් නීරෝගීමත්, පැහැපත්, ශක්තිමත්, ක්රියාශීලි, ආකර්ශනිය සැහැල්ලු නිදහස් තාරුණ්‍යයක් රැක ගතහැකි එකම විසඳුම අග්‍රා රාජකීය පානය. 100% ස්වාභාවික ඖෂධ අඩංගු නිසා ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. වයස් තරාතිරමක් ලොකු කුඩා ගැහැණු පිරිමි කිසම වෙනසක් නැති අතර ගැබිණි මව් වරුන්ට කිරි දෙන මව් වරුන්ට ඉතා යෝග්‍යයි.

ප්‍රභලව දියවැඩියාව, කොලේස්ට්රරෝල්, අධි රුධිර පීඩනය, ආතතිය, හර්ධ ආභාධ, ලේ කැටි ගැසීම (By Pass) පාලනය කර ශරීරයේ අනවශ්‍ය මේද වේගයෙන් ඉවත් කොට තරබාරු කමින් මුදවා හැඩති පැහැපත් සුන්දර සිරුරක් ඔබට ලබා දෙයි.

ගෑස්ට්රයිටිස්, හිසරදය, අර්ශස්, ස්නායු රෝග, පිළිකා, නහර ගැට ගැසීම, හන්දිපත් රුදා, ඇගපත වේදනා, කැස්ස, පිත, සේම, ඇදුම, වමනය, මල බද්ධය, කුෂ්ට, දද, හොරි, වාත රෝග, බඩ පුරවා දැමීම, ඉරුවාරදය, මහන්සිය, දරුවන් ප්‍රමාදය, ආතරයිටිස්, වළලුකර ඉදිමීම, කම්මැලිකම, නිදිමත ගතිය, ලිංගික බෙලහීනතාව, පිරිමින්ගේ ශුක්‍ර වර්ධනය, කාන්තාවන්ගේ මද සරු බව, කාන්තාවන්ගේ ශරීර හා ඩිම්බ උෂ්ණාධික බව ඇතුළු 168 රෝග නිවාරණය කරයි.

01. 100% ස්වාභාවික ඖෂධ අඩංගු නිසා ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්.

02. මෙයින් ශරීරයේ සමතුලිතතාවය පවත්වාගෙන යෑමට උපකාරී වෙනවා.

03. අතුරු වාසි මිස අතුරු අභාධ කිසිවක් නැත.

04. සති 2න් පටන් ගෙන ටිකෙන් ටික ඔබේ වෙනස දැනෙන්නට පටන් ගනු ඇත.

05 දිනකට දෙවරක් වත් පානය කරන්න

06. එක box එකක් එක පුද්ගලයෙක්ට මාසයක් පාවිච්චි කරන්න පුළුවන්

මී පැණි ඇතුළුව වටිනා ඖෂධ වර්ග 29 අඩංගු හෙළ වෙදකම හා බැඳී ලොව අග්‍රගන්‍ය පානය.

කාර්යබහුල ජීවිතය වුවද ප්‍රීතියෙන් ගතකිරීමට ඔබේ ශරීරය අදම නිරෝගී මගට යොමු කරන්න.

Rs. 5000.00